ජාත්‍යන්තර නිති උපයෝගි කරගනිමින් පුද්ගලයන් උද්දීපනය කිරීම සම්බන්ධව එක් ගිවිසුම, ශ්‍රී ලංකාව රුසියාව අතර නීති ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා තවත් එක් ගිවිසුමක් හා අපරාධකරුවන් හුවමාරු කර ගැනිම සම්බන්ධව ගිවිසුමකට අත්සන් තැබු අතර මෙහිදී රුසියානු රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කොනොලාවෝ මහතා සමඟ අත්සන් කළේය.
kpm