ඒ අනුව එස්. චන්ද්ර දාස් මහතා ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අනේවාසික මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. ශ්රී ලංකාවට අක්තපත්ර භාර දී ඔහුගේ නිලය භාරගැනීමට නියමිත බව, චැනල් නිවුස් ඒෂියා වාර්තා කර ඇත.
ඔහු මීට පෙර සිංගප්පූරුවේ පදිංචිව සිටිමින් 2006 සිට 2015 දක්වා තුර්කි ජනරජයේ, සිංගප්පූරු අනේවාසික තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.