මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්බීමේ ආදීනව පැකට්ටුවේ මුද්‍රණය කිරීමට නියෝග Featured

    මැයි 12, 2014

    සිගරට් පැකට්ටුවක 50% - 60% අතර ප‍්‍රමාණයක රූපමය අවවාද මුද්‍රණය කොට ප‍්‍රදර්ශනය කළ යුතු යැයි අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය.


    80%කින් සිගරට් පෙට්ටියේ රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරිණි.


    ඒ සම්බන්ධව සලකා බැලූ අභියාචනාධිකරණය 50% - 60% අතර ප‍්‍රමාණයකින් රූපමය අවවාද ප‍්‍රදර්ශනය කළ යුතු බවට ලංකා දුම්කොළ සමාගමට මෙම තීන්දුව දී තිබේ.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya