මෙහිදී අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 45ක වන්දි සහ වෙනත් මුදල් මෙම පවුල් වලට ලබා දීමට නියමිතය.
මෙම අවස්ථාවට අදාළ පවුල්වල සාමාජිකයන් සහභාගී වන අතර එහි දී අමාත්‍යවරයා අතින් වන්දි මුදල් චෙක්පත් ලබා ගැනීමට නියමිතය.
SDF
විදේශ රටවල විවිධ වෘත්තීන් හි නිරත වෙමින් සිටයදී මියගිය හෝ ආබාධිත වූ පුද්ගලයන්ගේ පවුල් වෙත වන්දි මුදල් ලබා දීම විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.