ඒ සඳහා වන අයදුම්පත් මේ වන විට කැඳවා අවසන් කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm
2015 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 23 වැනි දා පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඒ සඳහා වන අයදුම්පත් මේ වන විට කැඳවා අවසන් කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm