අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බුද්ධාභිවන්දනා" බොදු බැති ගී සරණිය හෙට

    මැයි 12, 2014
    "බුද්ධාභිවන්දනා" බොදු බැති ගී සරණිය හෙට (13) රාත්‍රී 7.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වේ. 
     
    මෙහිදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ්‍ය හා එහි අනුබද්ධ ආයතනයන්හි සේවක සේවිකාවෝ විසින් බොදු බැති ගී ගයනු ලැබේ.
     
    "බුද්ධාභිවන්දනා" බොදු බැති ගී සරණිය සෑම වෙසක් පොහොයක්ම නිමිතිකොට ගෙන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන්නකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya