අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවය නමිත්තෙන් නව තැපැල් මුද්දර 4ක් සහ සිහිවටන පත්‍රිකාවක්

    මැයි 12, 2014
    2014 වෙසක් උත්සවය සැමරීම නිමිත්තෙන් මහා අභිනික්මනය පිළිඹිබු නව තැපැල් මුද්දර 4ක් සහ සිහිවටන පත්‍රිකාවක් අද (12) නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු සංවිධානය කොට ඇත.
     
    මෙම මුද්දර හතර රුපියල් 5.00, 10.00, 15.00 සහ 20.00 යන වටිනාකම් වලින් යුක්ත වේ. 
    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සහ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
     
    මෙම මුද්දර පෙළේ සැලසුම්කරු වන්නේ කුමුදු තාරක මහතාය.
     
    DB
     
    2014 VESAK STAMP - 012014 VESAK STAMP - 022014 VESAK STAMP - 032014 VESAK STAMP - 04
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya