අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවය නිමිත්තෙන් කුල දරුවන් පැවදි කෙරේ

    මැයි 12, 2014
    මැයි 14වැනි දිනට යෙදෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් පොළොන්නරුවේ දී පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උස්තවයට සමඟාමීව කුල දරුවන් 50ක් සසුන් ගත කිරීමට කටයුතු යොදා ඇත.
     
    රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් අද (12) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග, ප්‍රධාන මාර්ග සහ ගම්දනව් සියල්ල බෞද්ධ ධජ පතාක හා වෙසක් කූඩුවලින් අලංකාර කිරීමට කටයුතු යොදා ඇත.
     
    රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා මෙම වෙසක් සතිය තුළදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. 
     
    2014 රාජ්‍ය වෙසක් උත්සවය 14දා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරමින් පවතී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya