මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් පසුගියදා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් මීට පෙර පැවති අපැහැදිලිතා දැන් දුරුවී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා එරට නව ආණ්ඩුවට ද සුබ පැතුම් එක්කළේ ය NDH