ඒ අනුව මේ වසරේ පළමු මාස 4 තුළ සංචාරකයන් හයලක්ෂ එක්දහස් පනස් පහක පිරිසක් පැමිණ ඇත.
2015 වසරේ පළමු කාර්තුව සැලකූ විට සංචාරක ආගමනයේ 12.5%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 34%කින් ද, චීනයෙන් 72.3%කින් ද වර්ධනය වී ඇත.
DB