අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව කුඩාම ආහාර වට්ටෝරු පොත ආරක්ෂක ලේකම්ට පිළිගන්වයි

    මැයි 10, 2014

    ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස්‌ සිල්වා මහතා පුරාණ පුස්කොළ පොතක් පරිශීලනයෙන් රචනා කරන ලද “ශ්‍රී ලංකාවේ රාජ භෝජන“ පුස්තකය ඊයේ (09) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඔහු විසින් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රදානය කරන ලදී.


    ලොව කුඩාම ආහාර වට්ටෝරු පොත ලෙස සැලකිය හැකි මෙම ග්‍රන්ථය රාජකීය භෝජන වර්ග 40ක වට්ටෝරුවලින් සමන්විතය. මෙම කෘතිය සෙන්ටි මිටර් 1ක දිගින් හා පළලින් යුක්ත වන අතර එහි බර මිලි ග්‍රෑම් 5කි.

    මේ අවස්ථාවට ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහතා සහ විමලා රාජකරුණා මහත්මිය ද එක් ව සිටියහ.

     

    NDH

    Raja Bojana of Sri Lanka

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya