සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අද (24) සිට ලබන 30 දින දක්වා ගෝලීය ප්‍රතිශක්තිකරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇත. ගෝලීය වශයෙන් පෝලියෝ වෛරසය මුළු ලොවින්ම තුරන් කිරීම මෙවර ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වේ. NDH