පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්යවරියක සහ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත.
DB