මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 90,000ක් පමණ අයදුම්කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
kpm
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2013 (2015) විභාගය හෙට (19) දිවයින පුරා ස්ථාපිත කර තිබෙන විභාග මධ්‍යස්ථානවල පැවැත්වේ.
මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 90,000ක් පමණ අයදුම්කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
kpm