රාජ්‍ය වෙසක් උත්සවය බදුල්ල මහියංගන රජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 03 වැනිදාය.
මෙවර වෙසක් දින තේමාව ලෙස ‘‘මෛත්‍රිය වැඩවීම’’ තෝරාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ප්රජාතන්ත්රවාදී යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
වෙසක් සමරු මුද්දරයක් ද මේ මස 20 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
වෙසක් දෙදින තුළ මත්පැන් සහ මාංශ අලෙවිසල් මෙන්ම සත්ව ඝාතකාගාර වසා දැමීමට නියම කර ඇත.