තිරසාර නාගරික සංවර්ධනය හා මානව ජනාවාස ප්‍රවර්ධනය කිරීම සඳහා 2015 වසරේ අගභාගයට සංවර්ධන වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ දායකත්වය මැයෙන් මෙවර සැසිය පැවැත්වීමට සැලසුම් කර ඇත.
සම්බන්ධීකරණ කටයුතු ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන පිළිබඳ කටයුතු, 2016-2017 කාලසීමාව සඳහා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ අය-වැය හා වැඩසටහන් කටයුතු පිළිබඳව මෙම සැසි වාරයේ දී සාකච්ඡා කිරීමට නියමිතය.
සියලු සාමාජික රටවල්වල පාර්ලිමේන්තු මන්ත්රීමවරුන් ඇතුළු හවුල්කරුවෝ, අන්තර්ජාතික සිවිල් සංවිධාන, පළාත් පාලන ආයතන, වෘත්තිකයන් සහ පර්යේෂකයන්, කාන්තා හා තරුණ කණ්ඩායම්, වෘත්තීය සමිති, හා මූල්‍ය ආයතනවල නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මෙම සැසියට සහභාගී වීමට නියමිතය.
SDF