වියට්නාම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගුවන් තොටුපළට සම්ප්‍රාප්තවූ එතුමා එහිදී පිළිගනු ලැබුවේ වියට්නාම ජාතික බෞද්ධ සංඝසභාවේ උප සභාපති පූජ්‍ය තික් තංහ් නිහ්යු (Most Ven Thich Thanh Nhieu) හිමිපාණන් වහන්සේ විසිනි.
අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් අයි.එච්.කේ. මහානාම, වියට්නාම්හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අයිවන් අමරසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ECB