අතුරුදන්වුවන් පිළිබඳ ව පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව අතුරුදන්වුවන්ගේ වාර්තාවට අදාළ පැමිණිලි භාර ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරන අතර එහි අම්පාර දිස්ත්‍රික් වැඩසටහන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ලබන මස 6වැනිදා සිට 9දා දක්වා අම්පාර දිස්ති‍්‍රක්කයට අදාළ පැමිණිලි භාරගැනීම සිදු කෙරේ.
අදාළ වාර්තාව සඳහා මේ වන විට පැමිණිලි 19,500 ක් ලැබී ඇත.
DB