අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව අගරදගුරුතුමන් විසින් යුද හමුදාපතිගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය මෙන්ම සුබපැතුම් එක් කරන ලදී. මෙම හමුව සනිටුහන් කරනු වස් යුද හමුදාපතිතුමා විසින් අගරදගුරුතුමා වෙත සංකේතාත්මක සමරු සිහිවටනයක් ද ප්රදානය කරන ලදී.
යුද හමුදා ක්රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
NDH/army.lk