මෙම අවස්ථාවෙහි නාවික හමුදා සෙබළුන් විසින් ආචාර සම්මාන පෙළපාළියක් පවත්වා යුද හමුදාපතිතුමා පිළිගන්නා ලදී.
ලුතිතන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහත්වරු අතර ප්රධාන ආරක්ෂක කරුණු පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කළහ.
මෙම අවස්ථාව සිහිගන්වමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් ලුතිතන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතා හට සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.
අනතුරුව ලුතිතන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙ හිද අත්සන් තැබීය.
NDH/army.lk