කොළඹ සිටින ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී චෙරින් පොලිනි (Cherine Pollini) මහත්මිය විසින් ඩොමිනික් ස්ටිල්හට් මහතා මෙම හමුව සඳහා සම්බන්ධීකරණය කරන ලදී.
මෙම හමුවේ දී ආරක්ෂක ලේකම්වරයා හා මෙම නියෝජිත පිරිස අතර රතු කුරුස කමිටුව විසින් දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන කටයුතු තවදුරටත් කාර්ය්යක්ෂම ව සිදු කළ යුතු ආකාරය පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
DB