තැනැත්තන් වෙළදාම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය පිළිගැන්විම අධිකරණ හා කමිකරු සබඳතා අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රැන්ඩ් හෝටලයේදි සිදු කෙරිණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ, තැනැත්තන් වෙළදාම සඳහා ජාතික සභාවේ ශ‍්‍රි ලංකා හා මාලදිවයින් ප‍්‍රධානි GUISEPE CROCETTI, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලිනි ද සිල්වා මහත්මිය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නිලධාරින් එක්ව සිටියහ. kpm