ඔක්තෝම්බර් මස 01 වනදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට සත්වෝද්‍යානයට ඇතුළත් වීම සඳහා මෙදිනට මුදල් අය නොකරන බව ද සෑම දරුවෙක් සඳහා ම තිළිණ ප්‍රදානයක් සිදු කරන බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.