ප්රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිළමේතුමන් විසින් එතුමිය ශ්රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබිණි.
ශ්රී ලංකා ජනරජයේ අභිනව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (28) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තාය.
ප්රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිළමේතුමන් විසින් එතුමිය ශ්රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබිණි.