සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිඟ බදු ගෙවන්නන් වෙත කරන නිවේදනයයි

    සැප්තැම්බර් 28, 2024

    2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
    එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන අදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොළියකට යටත් වේ. මෙම දඩ හෝ පොලී අදදු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු නොලැබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
    එම නිවේදනය පහත පරිදි වේ.

    Press Release Sinhala page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya