මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීමට ඇමැති ශෙහාන් ජොර්ජියාවට.

    මැයි 02, 2024

    ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත් විය. අද(01)ඇරඹෛන  මෙම සමුළුව ලබන 05 වැනි දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වෙයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භ සාමාජිකයකු වන 01ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන තිබේ. සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන අතර මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya