මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්න - ඇමැති සියඹලාපිටිය

    අප්‍රේල් 24, 2024

    නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රජ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 2015 සිට 2022 න් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රජසන්තක කිරීම සිදු කිරීමට නියමිතයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්වල වගකීම බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya