නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස් වේ - පාස්කු ප්‍රහාරය ගැන දින තුනක කල් තැබීමේ විවාදය අද සිට

    අප්‍රේල් 24, 2024

    පාර්ලිමේන්තුව අද(24) රැස්වෙන අතර,  විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ  දින තුනක සභාව කල්තැබීමේ විවාදය හෙට පැවැත්වීමට  පසුගියදා  (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

     

     හෙට(24) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

    අනතුරුව පෙ.ව 10.30 සිට පෙ.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya