මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු මාසයේ උද්ධමනයේ අඩු වීමක්

    අප්‍රේල් 22, 2024

    2024පෙබරවාරි මාසයේ දී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024මාර්තු මාසය සඳහා 2.5% ක් දක්වා අඩු වී ඇතැයි  ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

    ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද 2024 මාර්තු මාසය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අද(22) ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

    ‍‍2024 පෙබරවාරි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ සියයට 5.1 ක් ලෙසිනි.

    මීට සාපේක්‍ෂව පෙබරවාරි මාස‍යේ දී සියයට 5.0 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී හීදි සියයට 5.0 ක් ලෙස නොවෙනස්ව පවතිනයි.

    එමෙන්ම, 2024 පෙබරවාරි මාසයේ දී සියයට 5.1 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂමය උද්ධමනය මාර්තු මාසයේ දී සියයට බිදුවයි දශම 7 දක්වා පහළ ගොස් ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya