එම වාර්තා තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සඳහා ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පත් කළ විද්වත් කමිටුව මඟින් ද පාසල් සඳහා නිකුත් කළ සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්දේශ කර ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි
පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය පමණක් බව ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය සඳහන් කරයි.