මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වෝදය නිර්මාතෘවරයාණන් දැයෙන් සමුගනියි

    අප්‍රේල් 20, 2024

    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේරාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණි.

    ඒ, කොළඹ නිදහස් චතුරස්‍රයේදී ය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු මැතිඇමතිවරුන් සමග විශාල පිරිසක් එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya