මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    අප්‍රේල් 18, 2024

    විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

    ඇමතිවරයා සිය x ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

    අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya