අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

    අප්‍රේල් 17, 2024

    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී  ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

    1931 වසරේ ශ්‍රී ලංකාවේ දකුණේ උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා ඇත.ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya