අළුත් අවුරුද්දට ගම් බලා ගිය ජනතාවට යලි කොළඹට පැමිණීමට ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව පහත පරිදි බස් ගමන්වාර යෙදවීමට කටයුතු යොදා තිබේ. මෙයට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද පහත සඳහන් පරිදි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇත.