අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස්පතිවරයා රථ වාහන නිලධාරින් වෙත සුබ පැතුම් එක් කරයි.

    අප්‍රේල් 14, 2024

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  අද( 14) උදෑසන වැලිකඩ පොලිස් වසමේ පොල්දූව හන්දිය හා ඒ ආශිත ප්‍රදේශවල රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරින් හමු වී ඔවුන්ට උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් ඒක් කිරීම සිදු කරන ලදී.


    මෙහිදී ඒම නිලධාරින්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ චිත්ත දෛර්ය වැඩිකිරීම‌ වෙනුවෙන් අලුත් අවුරුදු සංග්‍රහයක් සිදු කළ අතර පොලිස්පතිවරයා විසින් මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තුරන් කර අපරාධ බියෙන් තොරව මහජනතාවට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් උදාකර දීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් ඒ සඳහා රථවාහන නිලධාරින්ගේද දායකත්වය ලබා ගන්නා බවටත් ප්‍රකාශ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya