අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹට පැමිණෙන මගීන් වෙනුවෙන් අද සිට අතිරේක දුම්රිය සේවා

    අප්‍රේල් 14, 2024

    පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේය.

    අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබේ. මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     අතිරේක දුම්රිය කාලසටහන පහතින්. දැක් වේ.

    අප්‍රේල් 14 – ප.ව. 3.30 – බෙලිඅත්ත සිට කොටුව
    අප්‍රේල් 14 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

    අප්‍රේල් 15 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
    අප්‍රේල් 15 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
    අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
    අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
    අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව

    අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
    අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
    අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

    අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි…

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya