මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැකැත් සීට්ටුවට අනුව නැකැත් චාරිත්‍ර සිදු කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්

    අප්‍රේල් 12, 2024

    රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඒ අනුව හෙට (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෙට පස්වරු 2.41 සිට අනිද්දා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ.

    N 01

     

     

    N 02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya