මෙවර සිංහල හින්දු අලුත් අවුරදු උත්සවයේ ජාතික හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය 2024 අප්‍රෙල් මස 15 දිනට යෙදී ඇති බැවින් එය රජායේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යශයේ ලේකම් ප්‍රදීප්
යසරත්න මහතා විසින් දැනුම් දී තිබේ.