අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් අවසන් ‌

    අප්‍රේල් 10, 2024

    2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අදින්(10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

    පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ. 

    සිංහල හා දෙමළ  රජයේ , රජය අනුමත කර ඇති පෞද්ගලික පාසල්වලට මෙම නිවාඩු අදාලවේ . මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya