මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ”නැකතට පැළයක්” – ජාතික රැක් රෝපණ වැඩසටහන

    අප්‍රේල් 09, 2024

    2024 වර්ෂයේ අවුරුදු සිට්ටුවට අනුව අප්‍රේල් මස 18 දින පෙරවරු 6.16ට ජාතික රුක් රෝපණ නැකත යෙදි තිබේ.

    එම නැකැත් වේලාවේදි අපනයන විභවයක් සහිත බහු වාර්ෂික භෝගයක් හෝ ආහාරමය වටිනාකමක් සහිත බහු වාර්ෂික භෝගයක් රෝපණය කිරිම පිනිස මහජනතාව දැනුවත් කිරිමටත්,ඒ සදහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටත් පියවර ගනු ලබන බව සදහන් කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya