මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සැමට ඉංග්‍රිසි” වැඩසටහන යටතේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරු 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    අප්‍රේල් 09, 2024

    ගුරු අවශ්‍යතා සම්පුර්ණ කිරිම සදහා ඉංග්‍රිසි මාධ්‍ය යෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු  6500ක් දක්වා වැඩි කිරිමටත් ඒ සදහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

    ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවත්,බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයිමකදි හදුනාගනු ලැබ ඇත.ඒ අනුව  දැනට ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්විම් සිදු කරනු ලබන පැසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළ දි පාසල් 1000ක් දක්වා වැඩි කරමින් 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya