නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්.ආර්. ඩබ්. එම්. ආර්. පී. සත්කුමාර මහතා මේ බව පැවසීය.
ඒ අනුව රජයේ නිවාඩු දිනයක් වන අප්‍රේල් 12වැනිදා දිවයින පුරා බෙදීම් සහිත තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.