මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළොම්පුර ලාබම අවුරුදු පොළ අද ඇරඹෙයි

    අප්‍රේල් 08, 2024

    අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “කොළොම්පුර ලාබම අවුරුදු පොළ” අප්‍රේල් 08,09 හා 10 දිනයන්හි බත්තරමුල්ල පාලම් තුන හන්දියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මෙහිදී ජනතාවට අවශ්‍ය බොහෝ දෑ ඉතා සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya