මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු සමයේ නිවාඩු දිනයන්ට අදාළව රාජකාරී ඉටු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම් දීමක්

    අප්‍රේල් 06, 2024

    ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.

    එම නිවේදනය පහත දැක් වේ.

    85

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya