ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසැල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ

    අප්‍රේල් 02, 2024

    පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සඳහා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්  ප්‍රේම්ජයන්ත් මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    ශ්‍රි ලංකාවේ සමස්ථ ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණණය කරනු ලැබ ඇත.එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසැල්,දුෂ්කර පාසැල්,හුදෙකලා පාසැල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800.000 කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya