ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

    අප්‍රේල් 02, 2024

    මෙවර රාජ්‍ය වෙසත් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සැලසුම් කර තිබේ.

     “අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච"  - අනුන් කල දේ ගැන නොව තමන් කල දේ ගැන විමසිලිමත් වෙමු යන තේමාවෙන් යුතුව මෙවර වෙසක් උත්සවය පැවැත් වේ. උත්සවය 2024/05/21 දින සිට 2024/05/27 දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කෙර්.

     එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රා දේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දි පැවැත්විමට නියමිත ය.ඒ අනුව,රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙුනවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරිමටත්,2024 මැයි 22,23 හා 24  යන දිනයන් හි සත්ත්ව ඝාතනහා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන හා සුරාසැල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන  වසා තැබිමටත්,බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  ඉදිරිපත් කළ යෝජනව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya