ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

    අප්‍රේල් 02, 2024

     අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර තිබේ.

    ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව මෙම පත්කිරීම කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya