ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ පලමු ඉනිම ලකුණු 178කට සීමා වෙයි

    අප්‍රේල් 01, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ අද(01) දින සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 178 කට සීමා කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.


    පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Zakir Hasan ලකුණු 54 ක් හා Mominul Haque ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

    ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353 ක් ඉදිරියෙන් පසුවනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya