මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    අප්‍රේල් 01, 2024

    අද මධ්‍යම රාත්‍රියේ සිට (01) ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල අඩු කර ඇති බව එහි සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය වෙත විදේශ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඒ අනුව, සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ; කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින්ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 23න් ද අඩු කිරීම සිදු කරන බවයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල 4,115ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652 වේ. කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 772ක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya