අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ සිකුරාදා දිනය අද

    මාර්තු 29, 2024

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද දිනයේදී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.

    මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබේ. අද දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව  සඳහන් කරයී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya